BIT 2

BACHELOR IN INFORMATION TECHNOLOGY PROGRAMME                       

ඔබගේ තොරතුරු තාක්ෂණ උපාධිය සාක්ෂාත්කර වෘත්තීය ගමන  අංග සම්පූර්ණ කර ගැනීම සඳහා දැන් 

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පිළිගත් OFQUAL (UK) අනුමත ලොවම පිළිගත් සුදුසුකම Skills Education Awards සමග එක්වන්න!!!

BIT ප්‍රතිඵලය කුමක් වුවත් නොනවතින ගමනක් තුළින් උපාධි සිහිනය සැබෑ කර ගන්න.  අදම Skills Awards සමගින් එක් වන්න!

එකම විෂය නිර්දේශයක්

ජාතික සහ ජාත්‍යන්තර උපාධි දෙකක්

සම්පූර්ණ කාලය – අවුරුද්දු 2 1/2 පමණි.

* කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල පීඨ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් විශේෂඥ කථිකාචාර්ය මණ්ඩලය

* RPL විභාග ක්‍රමවේදය තුළින් වේගවත්ම උපාධි ගමන

* ආසියාවේ විශාලතම තොරතුරු තාක්ෂණ ආයතනයේ  (HCL   Global) රැකියා පුහුණු අවස්ථාව සහ ස්ථිර රැකියාව.

* BIT ජාත්‍යන්තර උපාධිය සඳහා එකම සහ වේගවත්ම මග

* කවදත් ඔබේ සිහින සැබෑ කර වන Horizon College of Business and Horizon College Of Business And Technology වෙතින්ම පමණයි.

කා සඳහා ද?

* තොරතුරු තාක්ෂණ විෂයට ඇල්මක් දක්වන පාසැල් සිසුන් සඳහා

* අ පො ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සදහා

BIT විවිධ මට්ටම් වල අපේක්ෂකයින් සහ වෙනත් තොරතුරු තාක්ෂණ උපාධි වැඩසටහන් වල අතරමංව සිටින ඔබ සඳහා

ඔබගේ පාසැල් විෂය ධාරාව කුමක් වුවත් කම් නැත. මුල සිට සරලව ගැඹුරින් අධ්‍යයනය කරන්න.

*40% පැවරුම් පදනම් කරගත් වැඩසටහනක් නිසා නිසැකවම ඔබේ ගමන උපාධිය දක්වාම පහසුවෙන් රැගෙන යයි.

* මෙම වැඩසටහන සඳහා ඔබ අවතීර්ණ වන මට්ටම දැනගැනීමට අදම අමතන්න!!!

Contact us for more details

0704506410 / 0702516211 / 0701070419

BACHELOR OF INFORMATION TECHNOLOGY

2 degrees, both Local and foreign. Just over two and a half years…

Complete your career adventure by earning your IT degree as soon as possible. You can now join internationally renowned universities that have received Ofquall recognition for your qualifications with skills awards!

If you wish to enroll at one of the best universities in Sri Lanka for an IT degree and consider selecting the BIT degree programme at UCSC, and it would not be a burden on your budget and would be flexible for the students based on their background.

Bachelor of Information Technology (BIT) Is offered by the UNIVERSITY OF COLOMBO SCHOOL OF COMPUTING. Over 40,000 candidates have enrolled for the BIT programme since its inception in the year 2000.This degree is designed to produce qualified IT professionals through external mode and encourage students to obtain skills in commercial IT applications and in the usage of necessary tools. In addition, this degree also enables the opportunity to enter into a state university as it is very competitive to obtain such a degree in a state university.

Career Outcomes

BIT (University of Colombo – UCSC) degree opens up the following career paths upon graduation: